නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ,2008 අංක 31 දරණ වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ විශ්වවිද්‍යාල විද්‍යාතන පිහිටුවා ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විද්‍යාතන 6 ක් පිහිටා තිබේ.ඒවා නම් රත්මලාන විශ්ව විද්‍යායතන,මාතර විශ්ව විද්‍යායතන ,බටන්ගල විශ්ව විද්‍යායතන,කුලියාපිටිය විශ්ව විද්‍යාතනය, යාපනය විශ්ව විද්‍යාතනය හා අනුරධපුර විශ්ව විද්‍යාතනය.මේ විද්‍යාතන විවිධ ක්ෂේත්‍ර යටතේ පාඨමාලා 23 ආසන්න ප්‍රමාණයක් පවත්වනු ලබන අතර සෑම පාඨමාලාවක්ම කිසිම මුදල් අය කිරිමකින් තොරව සිදු කරයි . මේ පාඨමාල රැකියා අරමුණු කරගෙන නිර්මාණය කර ඇති අතර විශේෂත්වය වන්නේ සම්පත් ලගා කර ගත හැකි වන සේ මෙම පාඨමාලා විද්‍යාතන 6 හි ස්ථාපිත කර ඇත . මේ පාඨමාලා අවසානයේ ජාතික ඩිප්ලෝම (NVQ 5)හා උසස් ජාතික ඩිප්ලෝමා(NVQ 6) සුදුසුකම් ලබා ගැනිමට සිසුන්ට හැකියව ලැබේ. එමෙන්ම අවසානයේදී උපාධි මට්ටමේ සුදුසුකම් (NVQ 7) ලබා ගැනීම සඳහා ඔවුන් මෙහෙයවනු ලැබේ.
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | කුලියාපිටිය |
මාතර | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම පදනම NVQ Level 4 certificate in Beautician and Hair Dresser |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | කුලියාපිටිය |
රත්මලාන | |
යාපනය | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | රත්මලාන |

පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | බටංගල |
මාතර | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Electrical ,Electronic and Information Techlnolgy) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | රත්මලාන |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Electrical ,Electronic and Information Techlnolgy) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | රත්මලාන |
අනුරාධපුර | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අඅ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා ) / ඉංජිනේරු තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | අනුරාධපුර |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Mechanical or Electrical ,Electronic and Information Technology) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(Auto Mobile Mechanic, Three wheel mechanic and Motor Cycle Mechanic, Field Assistant (Agriculture), Agricultural Equipment Mechanic) |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | බටංගල |
කුලියාපිටිය | |
යාපනය | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | කුලියාපිටිය |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම .කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණ(Civil Technology)) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level 4 Certificate in Construction Craftsman (Mason),Construction Craftsman (Plumber), Draught Person, Construction site Supervisor, Wood Craftsman (Building /Furniture), Aluminum Fabricator.) |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | බටංගල |
කුලියාපිටිය | |
යාපනය | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම .කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණ(Civil Technology, Electrical ,Electronic and Information Technology)) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | අනුරාධපුර |
මාතර | |
යාපනය | |
කුලියාපිටිය | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | පූර්ණ කාලය - අවුරුදු 3 මාස 6 පදනම් වැඩසටහන - මාස 6 යි NVQ මට්ටම 5 (අධ්‍යයන වාරය I සහ II) - වසර 1 යි රැකියා පුහුණුව (OJT) I - මාස 6 යි NVQ මට්ටම 6 (අධ්‍යයන වාරය I සහ II) - වසර 1 යි රැකියා පුහුණුව (OJT) II - මාස 6 යි |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උ.පෙළ ජීව විද්‍යා /ජෛව තාක්ෂණය /කලා විෂය ධාරාවෙන් (soft technology (මෘදු තාක්ෂණය විෂය) - ජෛව සම්පත් තාක්ෂණය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .)විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම (NVQ Level 04 certificate of Aquaculture Technician (B05S004)) |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | අනුරාධපුර |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . NVQ Level 4 certificate in Cook, Room Attendant, Waiter/Steward, Tour Guide |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | යාපනය |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12 |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | රත්මලාන |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Mechanical or Electrical ,Electronic and Information Techlnolgy) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .( NVQ Level 4 Certificate in Mechatronics Technician, Electrician, Pneumatic Operator, Machinist, Industrial Electronic Craftsman or Tool and Die Maker.) |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | යාපනය |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උ.පෙළ ජීව විද්‍යා /ජෛව තාක්ෂණය /කලා විෂය ධාරාවෙන් (soft technology (මෘදු තාක්ෂණය විෂය) - කෘෂි තාක්ෂණය/ආහාර තාක්ෂණය /ජෛව සම්පත් තාක්ෂණය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .)විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | අනුරාධපුර |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Mechanical Technology) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level 4 certificate in Machinist, Welder, Tool and Die Maker, Fabricator(Metal)_ |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | යාපනය |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Civil Technology) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | බටංගල |
අනුරාධපුර | කුලියාපිටිය |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම . |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | කුලියාපිටිය |
මාතර | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස.උ.පෙළ ජීව විද්‍යා / තාක්ෂණය (ජෛව තාක්ෂණය හෝ කෘෂිකර්මය )/කලා විෂය ධාරාවෙන් (soft technology (මෘදු තාක්ෂණය විෂය) - කෘෂි තාක්ෂණය/ආහාර තාක්ෂණය /ජෛව සම්පත් තාක්ෂණය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .)විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | රත්මලාන |
මාතර | |
යාපනය | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම (NVQ Level 04 certificate in Tour Guiding,Cook,Room Attendant,Waiter,Steward) |
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: | රත්මලාන |
බටංගල | |
අනුරාධපුර | |
කුලියාපිටිය | |
මාතර | |
වැඩිදුර විමසීම්: | ---- |
පාඨමාලා මට්ටම: | NVQ 5,6 |
අධ්‍යයන කාලය: | අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12. |
සපුරාලිය යුතු සුදුසුකම්: | අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level Certificate of Gaffer(Film and TV lighting person,Telecommunication,Photographer,Computer Graphic Designer) |

Contact Information : | University College Rathmalana | 0112626297/8 |
University College Kuliyapitya | 0112626297/8 | |
University College Jaffna | 0112626297/8 | |
University College Mathara | 0112626297/8 | |
University College Batangala | 0112626297/8 | |
University College Anuradhapura | 0112626297/8 |